පකිස්තානයේ දී මරාදැමූ ලාංකිකයා සිද්ධියට 50ක් අත්අඩංගුවට

755

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය පාකිස්තානයට ලැජ්ජා සහගත කරුණක් වන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.


advertistmentadvertistment