පකිස්තානය අවසන් පූර්ව වටයට..ඉන්දියාව ඉවතට

304


විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ අවසන් පූර්ව වටයට එංගලන්තය,නවසීලන්තය,ඔ්ස්ටේ‍්‍රලියාව සහ පකිස්තානය යන කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත.ඒ අනුව ඉන්දියාව තරගාවලියෙන් ඉවතට ගියේය.

advertistmentadvertistment