පකිස්තානු පළමු ඉනිම නිමාවේ

84


ශ්‍රී ලංකාව සහ පකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස් ක්‍රිකට් තරගයේ දී පකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගතහැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 231කි.රමේෂ් මෙන්ඩිස් 47/5,ප්‍රභාත් ජයසූරිය 80/3යි.ඒ අනුව පකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 147ක් පිටුපසින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment