පකිස්තාන තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

394
Gas pump with a drop of gasoline fuel.

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඊට හේතු වී ඇත්තේ එරට තෙල් පිරිපහදුව විසින් බොර තෙල් මිලදී ගැනීමට ඉදිරිපත් කරන ණයවර ලිපි විදේශ බැංකු පිළිනොගැනීමය.රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම තත්වය මතුව ඇත. මේ අනුව පකිස්තානයේ ඉන්ධන නිෂ්පාදන හිගයක් මතුවෙමින් පවතින බව ද මාධ්‍ය සදහන් කරයි.පකිස්තාන තෙල් පිරිපහදුව මගින් මසකට දැවි තෙල් ටොන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment