පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

245

පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි පල්ලියක් තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.ඉන් 70 දෙනෙක් පමණ තුවාළ ලබා ඇති අතර සමහරුන්ට අසාධ්‍ය බව සඳහන් ය.පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර බොහෝ දෙනෙක් ඊට යටවී ඇති බවද වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment