පන්ෂීර් නිම්නය අල්ලා ගැනීම වැරදි ක‍්‍රියාවක්… ඉරානය තාලිබාන් සංවිධානයට චෝදනා කරයි

290

ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් නිම්නය තාලිබාන් ත‍්‍රස්තයන් විසින් අල්ලා ගැනීම ගැන ඉරානය දැඩි විරෝධය දක්වා ඇත. මෙම නිම්නයේ නායකයාව සිටි අස්මස් මසුද් ජනතාවට නැගිටින ඉල්ලා තිබේ. මේ අතර පාකිස්ථාන් දේශ සීමාවේ නගරද තාලිබාන් සංවිධානය විසින් පාලනය කරන බව හෙළිවී ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment