පනාමුරේ උණුසුම්වේ..පොලිසියේ දෙන්නෙක්ගේ වැඩ තහනම්

488


පනාමුරේ පොලිසියේදී අද අලුයම පුද්ගලයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධව එම පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සේවය වහාම අත්හිටුවා ඇත.මෙම මරණ නිසා ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පොලිසිය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. මතුව ඇති තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් කණ්ඩායම් ගෙන්වා ඇත.


advertistmentadvertistment