විදෙස් පුවත් පරිසරය රැකීමට උත්සාහ කළ 227ක් රටවල් රැසකදී මරුට By Chinthaka - September 15, 2021 176 Share FacebookTwitterPinterestWhatsApp පරිසරය රැකීමට උත්සාහ කළ 227 ක් ලොව පුරා රටවල් රැසකදී ඝාතනය වී ඇත. මෙම පරිසර ආරක්ෂකයන් මරුමුවට පත්වූයේ කුමන රටවල් වලදීද යයි හෙළිවී නැත. එහෙත් වැඩිදෙනා මරුමුවට පත්වී ඇත්තේ ලතින් ඇමෙරිකානු රටවලදී බව වාර්තා වේ.