පවිත්‍රාගෙන් – සැමියාගෙන් රෝහිත, සීබී සහ ඉන්දික අනුරුද්ධගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි

65

ඉකුත් 9 වැනිදා ගාලුමුවදොර අරගලයට පහරදීම ගැන හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වූ කාංචන ජයරත්නගෙන් සහ හිටපු ඇමැතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගෙන් ඊයේ (19 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එසේ ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔවුහු ඊයේ සවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment