පස් කන්දක් වැටී කම්කරුවෙක් මරුට

196

කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටී යට වූ කම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ. දෙදෙනෙකු මුදාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment