පහන්තුඩාව දියඇල්ල වීඩියෝවෙන් අගතියට පත් යුවළට ඇමැති සරත් වීරසේකර පිහිට වෙයි

475

පහන්තුඩාව දියඇල්ල ආසන්නයේ රූගත කළ අසභ්‍ය වීඩියේ දර්ශනයට සම්බන්ධ යැයි පවසමින් සමාජ මධ්‍ය ඔස්සේ වෙනත් යුවළකගේ ඡායාරූප පළ කිරීමට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව උපදෙස් දී ඇත.


advertistmentadvertistment