සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් සිනමාපටය ලෝකප‍්‍රකට සිනමා වර්ල්ඞ් නාලිකාවේ ලබන 19 වැනිදා සවස 6.30 ට විකාශනය කිරිමට නියමිතය.

සිංහල වෘත්තාන්ත සිනමාපටයක් සිනමා වර්ල්ඞ් නාලිකාව මගින් විකාශනය කරන පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර තිසර මංගල විසින් අධ්‍යක්ෂණය කළ nobody care about සහ ඉලංගෝ රාමනාත්ගේsilent tears මහේල හෙට්ටිආරච්චිගේ senha යන
කෙටි චිත‍්‍රපට ද සිනමා වර්ල්ඞ් නාලිකාවේ එදිනම විකාශය වීමට නියමිතය.
