Uncategorized පළමු ශ්‍රේණියට අයැදුම්පත් කාලය දික් කරයි By Seram - July 8, 2022 86 Share FacebookTwitterPinterestWhatsApp රජයේ පාසල් වෙත 2023 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත් භාරගැනීම අගෝස්තු මස 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.