Uncategorized පළාත් අතර බස් සහ දුම්රිය ධාවන යළි අත්හිටුවයි By Seram - July 16, 2021 206 Share FacebookTwitterPinterestWhatsApp පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ලබන අගෝස්තු 01 වැනිදා දක්වා එම තහනම ක්‍රියාත්මක බවය.