පළාත් ආණ්ඩුකාරවරුන්ට වැඩි බලයක්

145

පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා ඒවායේ පරිපාලන කටයුතු සහ මුදල් පාලන කටයුතු පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment