විගස පුවත් පළාත් කිහිපයකට තද වැසි By Seram - August 30, 2022 96 Share FacebookTwitterPinterestWhatsApp අද දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ඌව නැගෙනහිර,මධ්‍යම, සබරගමුව,වයඹ සහ උතුරු මැද පළාත් වෙත මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇතිවියහැකි බවද සඳහන් කරයි.