පළාත් පාලන ආයතන පණ ගැන්වීම ගැන කථානායක දැනුම් දෙයි

353


කාලය ඉකුත්වී ඇති පළාත් පාලන ආයතන නැවත බලාත්මක කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරයකින් එය සම්මත විය යුතු බව සඳහන් කර ඇතැයි ද සඳහන් කළේය.


advertistmentadvertistment