පළාත් සංචරණ සීමා කාලය දීර්ඝ කරයි

158


දැනට ක‍්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා මෙම මස 21දා තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ වූ කොවිඩ් පාලන කමිටුව තීරණය කර ඇත.

advertistmentadvertistment