පළාත් සංචරණ සීමා 21දා තෙක්

179


දැනට ක‍්‍රියාත්මක පළාත් සංචරණ සීමා මෙම මස 21 වැනිදා දක්වා දැඩිව ක‍්‍රියාත්මක කිරීමට තීරණය රජය තීරණය කර ඇත. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලූ‍ම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශඅවලට නියෝග කළේය.
අද පෙරවරුවේ කොවිඞ් මර්දන විශේෂ කමිටුව සමග විඞීයෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කෙරිණ.

advertistmentadvertistment