පළාත් සභාවට සජබ එනවා

75

ඉදිරි පළාත් සභා ඡන්දයට තම පක්‍ෂය තරග කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

එම මැතිවරණයේදී නියත වශයෙන්ම ජනවරම තම පක්‍ෂයට ලැබෙන බව ද පේ‍්‍රමදාස මහතා පවසයි.

එලෙස තම පක්‍ෂයට ලැබෙන බලය උපයෝගී කරගනිමින්, දිගු කලක් පවතින අලි මිනිස් ගැටුම සඳහා විසඳුමක් ලෙස වන අලි සංරක්‍ෂණ කලාපයක් ඇතිකර සියලූම වන අලි එම සංරක්‍ෂණ කලාපය තුළ කොටුකර තැබීමට පියවර ගන්නා බවත් විපක්‍ෂ නායකවරයා වනසපුගල මොරයාය ප‍්‍රදේශයේදී සඳහන් කළේය.

හම්බන්තොට –  නන්ද වික‍්‍රමගේ

advertistmentadvertistment