පළාත් සභා පොලිස් බලය කපන ’22 ගම්මන්පිල සබයට ගෙන එයි

98

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම ඇතුළු යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පත කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (21දා) ඉදිරිපත් කරන ලදි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් මන්ත්‍රීවරයා අදාළ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර මොහොමඩ් මුසම්මිල් මහතා (ජාතික නිදහස් පෙරමුණ) විසින් එය ස්ථිර කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment