ප්‍රංශයේ මැයි දින විරෝධතාවලදී 504ක් අත්අඩංගුවට

67

ප්‍රංශයේ මැයි දින රැලිවල දී ඇතිවූ කලබලකාරී තත්ත්වය නිසා පොලිස් භටයන් 416ක් තුවාල ලැබූ අතර 504ක් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම ගැන ප්‍රංශ රජය දැඩි කනස්සල්ල පළකර තිබේ. පසුගිය සතිය පුරා ප්‍රංශ රජයේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව දැඩි විරෝධතා මතුවී ඇත. එහෙත් ප්‍රංශ රජය විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment