ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.ඒ අනුව නව මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා වූ මැතිවරණය මෙම මස 30 වැනිදා සිට ජූලි මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL