ප්‍රචාරණ වැඩට පොලිතින් එපා – පරිසර ලේකම් මැකොගෙන් ඉල්ලයි

29

ජනාධිපතිවරණ සමයේදී සැරසිලි කටයුතු සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙසට නාමයෝජනා ඉදිරිපත් කරන සියලු අපේක්‍ෂකයන් දැනුවත් කරන්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඩී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

2017 සැප්තැම්බර් මස 01 දිනැති අංක 2034/37 දරන ගැසට් නිවේදනය පරිදි සැරසිලි සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතය තහනම් රෙගුලාසි පරිදි කටයුතු කරන ලෙස ලේකම්වරයා විසින් මෙසේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අදාළ ඉල්ලීම කර තිබේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment