ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ලංවිම සේවකයෝ උද්ඝෝෂණයේ

72

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව ඊයේ (03 දා) ලං.වි.ම මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු. මෙම උද්ඝෝෂණය දහවල් 12.00 සිට 1.00 දක්වා අද (04 දා) හා හෙට (05 දා) යන දෙදිනේ ද ලං.වි.ම. මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.

ඡායාරූපය – ප්‍රදීප් ජයසේකර


advertistmentadvertistment