ප්‍රදේශවාසීහු ඉන්දීය යානාවේ ගින්න ගැන අනතුරු අඟවා මගීන් 185 කගේ දිවි ගලවා ගනිති

712

මගීන් 185ක් රැගත් ඉන්දීය ස්පයිස් ගුවන් සේවාවේ බොයින් යාානාවක එන්ජිම ගිනිගන්නා අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැකීම නිසා එම මගීන්ගේ දිවි ගැලවී ඇතැයි වාර්තාවේ.

 මෙම යානාව විගස පැට්නා ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට නියමුවා ක්‍රියාකර තිබේ.

 යානාවේ එන්ජිම ගිනිගෙන ඇත්තේ කුරුලු රෑනක් එන්ජිම තුළට ඇදීයෑම නිසා බව වාර්තාවේ.

 නවදිල්ලිය බලායමින් තිබූ එම යානාවේ එන්ජිමේ හටගත් ගින්න ගැන නියමුවාට දන්වා ඇත්තේ පාලක මැදිරියයි.

 ප්‍රදේශවාසීන් ගින්න නුදුටුවේ නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment