මේ වන විට ප්‍රදේශ කිහිපයකට යළි විදුලි සැපයුම ලබාදී ඇතැයි විදුලි බල අමාත්‍යංශය නිවේදනය කරයි.ඒ අනුව කොළඹ ජාතික රෝහල,අඹතලේ ජල පවිත්‍රාගාරය,බියගම සපුගස්කන්ද,කොළඹනගරය,කැලණිය,කටුනායක,කෙළොන්නාව,මතුගම සහ කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයුම යථාවත් කර ඇතැයිද පවසයි.කෙසේ වෙතත් සූර්ය පැනල යළි ජාතික පද්ධතිය හා සම්බන්ධ කිරීම පස්වරු 4.00න් පසු සිදුකරන ලෙස විදුලි බල අමාත්‍යංශය එම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
|