ප්‍රභල භූ චලනයක්

1374

අද අලුයම ඉන්දියන් සාගරයේ රිට්චර් මාපක 6.6ක ප්‍රභල භූ චලනයක් සිදුව තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කර ඇත.


advertistmentadvertistment