ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි ගෙන්වූ සමාගම් හිමිකරු යළි රිමාන්ඩ්

140

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර සමාගම් හිමිකරු අද කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. .

advertistmentadvertistment
advertistmentadvertistment