විගස පුවත් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අස්වෙයි By Akitha - February 7, 2023 288 Share FacebookTwitterPinterestWhatsApp ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමෙන් ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද පෙරවරුවේ යොමු කර ඇත.