Uncategorized ප්‍රවීන් ජයවික්‍රමට කොවිඩ් By Seram - July 4, 2022 133 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොවිඩ් 19 ආසාදිත වී ඇත.ඒ අනුව වහාම ඔහු කණ්ඩායමෙන් වෙන් කර දින 05ක් තැබීමට පියවර ගෙන ඇත.කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට කොවිඩ් වැළදී නැති බව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.