ප්‍රවීන මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

274

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා ප්‍රවීන ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත විය.මියයනවිට ඒ මහතා 74 වියේ පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment