ප්‍රහාරයට විරෝධය

275

ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ රජයේ ආරක්ෂක හමුදා ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඉකුත් සිකුරාදා (22 දා) දහවල් විරෝධතාවක නිරත වූ අවස්ථාවකි මේ.

පිංතූරය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment