පාකිස්තානය ජය ගැනීම ගැන පී‍්‍රති ඝෝෂා කළ ඉන්දීය සිසුන්ට ත‍්‍රස්ත මර්දන නීතිය කි‍්‍රයාත්මක කරයි

224

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පාකිස්තානය ජය ලැබීම ගැන පී‍්‍රති ඝෝෂා කළ ඉන්දු කාශ්මීරයේ වෛi විදුහලක සිසුන් සහ කාර්ය මණ්ඩලය ගැන ඉන්දීය පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.

කඩුලූ 10 කින් ඉන්දියාව පරදවා පාකිස්තානය ජය ගැනීම ගැන එම සිසුන් පී‍්‍රතිඝෝෂාකර තිබේ. මොවුන්ට එරෙහිව ත‍්‍රස්ත මර්දන නීතිය යටතේ කටයුතු කරන බව පොලිසිය කියා සිටී.


advertistmentadvertistment