පාකිස්තාන අන්තවාදීහු ශ‍්‍රී ලංකා තරුණයා මරා පුළුස්සා දමති: මෙය අප රටට ලැජ්ජාවක් උපරිම දඬුවම් දෙනවා

834

අගමැති ඉම්රාන් ඛාන්

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ‍්‍රී ලාංකිකයකු ගිනි තබා ඝාතනය කර ඇත.

එම කර්මාන්ත ශාලාවේම සේවකයකු විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන අතර මියගොස් ඇත්තේ ප‍්‍රියන්ත කුමාර නමැති ශ‍්‍රී ලාංකිකයෙකි.

ඝාතනයට හේතුව අනාවරණය වී නැත. ගිනි තබා ඝාතනය සිදුකළ ස්ථානයට රැස්වූ විශාල පිරිසක් කෑකෝගසමින් බලාසිටින අතරතුර මෙය සිදු වී තිබේ.

advertistmentadvertistment