Uncategorized පාඨලී ගේ රිය අනතුරු නඩුවට දින නියම කෙරේ By Seram - November 2, 2021 287 Share FacebookTwitterPinterestWhatsApp 2016 වසර රාජගිරියේ දී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු ලෙස සිටි තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහි නඩුව මෙම මස 30 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.