පාන්පිටි මිලත් නගී

453


අද මධ්‍යම රාත‍්‍රි සිට පාන්පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට සෙරන්ඩිම් සමාගම තීරණය කර ඇත.ඒ අනුව පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.


advertistmentadvertistment