Uncategorized පාන් ගෙඩියක මිල රුපියල් පහකින් වැඩි කරයි By Seram - August 19, 2021 405 Share FacebookTwitterPinterestWhatsApp පාන් ගෙඩියක මිල ලබන සඳුදා(23දා) සිට රුපියල් 5.00කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඊට අමතරව සියලූම බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10කින්ද කේක් කිලෝවක මිල රුපියල් 100කින්ද ඉහළ දමන බවද එම සංගමය පවසයි.