විගස පුවත් පාන් ගෙඩියේ මිල වැඩිවේ By Seram - September 3, 2022 488 Share FacebookTwitterPinterestWhatsApp තිරිගු පිටි මිල ඉහළ යාම නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 300දක්වා ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.