පාන් රු.10කින් බහී

86

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව රුපියල් 180කට පැවැති පාන් ගෙඩියක මිල රුපියල් 170 දක්වා අඩුවන බව ද ඔහු කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment