පාර්ලිමේන්තුව නැවත අද (19) පස්වරු 01 ට රැස්වේ.
ජනාධිපතිවරයා විසින් නව සැසිවාරය විවෘත කරමින් ඊයේ කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය අද ඇරඹෙන අතර එය හෙට සහ අනිද්දා යන දින දිනවලදීද පැවැත්වෙනු ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL