පාර්ලිමේන්තුව හෙට සවස තෙක් කල් තැබේ

247


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීය.හෙට සහ අනිද්දා යන දිනයන්හි ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment