ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා නව සැසිවාරය විවෘත කළ ඊයේ (18) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්රයේදී කරනු ලැබූ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවලදී පුද්ගලයන් සිව්දෙනෙකු කොවිඞ් ආසාදිත බවට හඳුනා ගෙන ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL