පාර්ලිමේන්තුව අසල අදත් විරෝධතා

214


බත්තරමුල්ල පොල්දූව පාර්ලිමේන්තු වටරවුම අසල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අද උදෑසන සිට විරෝධතාවයක් ආරම්භකර ඇත.මෙම විරෝධතාවයට මහජනතාව ද එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment