Uncategorized පාර්ලිමේන්තුව අසල විරෝධය පෑ අයට ඇප By Seram - May 4, 2022 175 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල අද දහවල් විරෝධය පළකරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුව ගත් 14 දෙනා අද සවස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෞද්ගලික ඇප මත මුදාහැර ඇත.