Uncategorized පාර්ලිමේන්තුව දිනකට සීමාවේ By Akitha - August 16, 2021 306 Share FacebookTwitterPinterestWhatsApp පවතින කොවිඞ් තත්ත්වය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක දිනකට සීමා කර තිබේ.ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් හෙට (16) දිනයේ පමණක් පැවැත්වෙනු ඇත.මෙම සතියේ දින 04ක් පාර්ලිමේන්තු රැුස්වීම් පැවැත්වීම්ට මීට පෙර තීරණය වී තිබිණ.