පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහන්ට ජාතික බැඞ්මින්ටන් ශූරතාවක්

411

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 69 වන ජාතික බැඞ්මින්ටන් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 45ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාව ජයග‍්‍රහණය කිරීමට ගම්පහ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප් විතාන මහතාට හිමි විය. ඉකුත් 19 වැනිදා දක්වා දින 07ක් පුරා සුගතදාස ගෘහස්ථ  ක‍්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්විණි.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment