පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේ නිරත 31ක් අත්අඩංගුවට

232

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වූ උද්ඝෝෂණයක් අතර තුර පොලීසිය විසින් පුද්ගලයින් 31දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්කරව්වේ ජිනරතන හිමියන් හා ජෝශප් ස්ටාලින් යන අය ද අත්අඩංගුවට පත් පිරිස අතරසිටිති.


advertistmentadvertistment