පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

5224

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment