පාසල් අගෝස්තුවේ යළි අරී

161

ලබන අගෝස්තු මාසයේදී පාසැල් විවෘත කිරීමට හැකිවෙනු ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා විශ්වාෂය පළ කර සිටී.

ඊට පෙර කොවිඩ් මර්දන එන්නත් ගුරුවරුන්ට ලබා දීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය.

පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බවද ඇමැතිවරයා කීය.


advertistmentadvertistment